පුවත් හා විශේෂ අවස්ථා
ලෝක ගුරු දිනය නිමිත්තෙන් අප පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් ගුරු උපහාර උත්සවය අති උත්කර්ෂවත්ව පවත්වනු ලැබුණි.
පොසොන් පොහෝ දින භක්ති ගීත සංදර්ශනය ශ්‍රී නාග ජාතික පාසලේ 2025 උසස් පෙළ සිසුන් විසින් සංවිධානය කරනු ලැබු බැති ගී සරණිය 2024/06/20 බ්‍රහස්පතින්දා දින ශ්‍රී නාග ජාතික පාසලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වුනි.
2023 නොවැම්බර් 15 හා 16 යන දෙදින පුරා ශ්‍රී නාග ජාතික පාසලේ වාර්ෂික විද්‍යා






