page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg

අප පාසලේ නිල වර්ණ ලෙස භාවිතා කරන්නේ තද නිල්,රතු සහ කොළ වර්ණයයි. පාසල් නිල ඇදුම, පාසල් ධජය හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

තද නිල් රතු කොළ