නිර්මාතෘවරු

page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg

       පළමුව මැටිවලින් සෑදූ පොල් අතු සෙවිලි කළ කුඩා ශාලාවකින් ආරම්භ කළ අප පාසල මේ වන විට ඉතාමත් උසස් තත්වයේ ඇත. අප පාසල ආරම්භ කිරීමට මුල් වූ පළමු ගුරුතුමා හා විදුහල්පතිවරයා ද දෙදෙනෙකු නොව එක් අයකු වේ. ඔහු නමින් එස්.පී.යූ.බංඩා නම් වේ. ඔහු පාසල ආරම්භ කළ පසු 1908 වර්ෂයේ සිට 1910 වර්ෂය දක්වා වසර දෙකක කාලයක් ඉමහත් සේවයක් කළ අයෙකි. පළමුව සිසුන් 8 දෙනෙකුගෙන් ස්වභාෂා පිරිමි පාසල ලෙස ආරම්භ කළ අප පාසල සදහා තවත් ගොඩනැගිලි කීපයක් සෑදීම‍ට පියවර ගත් අයෙක් ලෙස එස්.පී.යූ.බංඩා මහතා හැඳින්විය හැකිය.