The Life Skill Training Workshop for Prefects

School Provincial Drama Competition

13 වන ශ්‍රේණි සදහා වාර විභාග

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsAppImage2023-11-17at092308.jpeg

1908 - 1910

එස්.පී.යූ.බංඩා මහතා

එස්.පී.යූ.බංඩා මහතා අප විද්‍යාලයේ පළමු විදුහල්පතිතුමා වේ.මේ මහතා අප පාසල වෙනුවෙන් අවුරුදු දෙකක් තුළ විශාල සේවයක් සිදුකල මහත්මයකි.

1978 - 1990

එස්.තෙන්නකෝන් මහතා

එස්.තෙන්නකෝන් මහතා අප පාසලේ දෙවන විදුහල්පතිවරයා වේ.මොහුද ඉතාමත් විනයගරුකව අප පාසල වෙනුවෙන් වසර දොළහක මහත් සේවයක් කළ ආදර්ශමත් විදුහල්පතිවරයෙකි.

1991 - 1993

ටී.එම්.චන්ද්‍රසේකර මහතා

ටී.එම්.චන්ද්‍රසේකර මහතා වසර දෙකක කාලයක් අප පාසල වෙනුවෙන් විශාල සේවයක් කළ ගෞරවාන්විත විදුහල්පතිවරයෙකි.

1993 - 1997

එම්.එම්.ඒ.මාරසිංහ මහතා

එම්.එම්.ඒ.මාරසිංහ මහතා අප පාසල වෙනුවෙන් වසර හතරක කාලයක් සේවය කර ඇත.මෙතුමාද ඉතා විශිෂ්ට,ආචාරශීලී,විනයගරුක විදුහල්පතිවරයෙකි.

1997 - 2003

එන්.එන්.පී.ජී.ලලිතා නානායක්කාර මිය

එන්.එන්.පී.ජී.ලලිතා නානායක්කාර මිය අප පාසලට පැමිණි පළමු විදුහල්පතිනිය වේ.මැයද පාසලේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් වසර හයක සේවයක් ඉටු කර ඇති විදුහල්පතිනියකි.

2004 - 2013

කේ.වී.ආර්.කුලරත්න මහතා

කේ.වී.ආර්.කුලරත්න මහතා අප පාසල වෙනුවෙන් වසර නවයක විශාල සේවයක් ඉටු කළ සිසුන්ගේ අදහස්වලට කන් දී එම අදහස් ක්‍රියාත්මක කළ විශිෂ්ට විදුහපතිවරයෙකි.

2013 - 2016

එම්.ඒ.කේ.බී.මල්වත්ත මහතා

එම්.ඒ.කේ.බී.මල්වත්ත මහතා අප පාසල වෙනුවෙන් වසර හතරක ඉමහත් සේවයක් කළ ගුණගරුක විදුහල්පතිවරයෙකි.

2016 - 2018

එම්.ටියුඩර් පෙරේරා මහතා

එම්.ටියුඩර් පෙරේරා මහතා අප පාසල වෙනුවෙන් වසර දෙකක කාලයක් සේවය කළ විදුහල්පතිවරයෙකි.කුඩා කාලයක් තුල පාසල ඉතාමත් හොදින් සංවර්ධනය කළ විදුහල්පතිවරයෙකි.