This our school sport meet
අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
මධ්‍යම පළාතේ මාතලේ නම් ස්වභාව ධර්මයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල ගුණ නැණ සපිරි රටට ලෝකයට වැඩ වැඩදායි, උදාර පුරවැසියන් සිය දහස් ගණනක් මෙරට රටට දැයට තිළිණ කළ අභිමානනීය කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපනය කටයුතු කනිෂ්ඨ ද්විතීයික හා ජ්‍යේෂ්ඨ ද්විතීයික අංශ යටතේ ක්‍රියාත්මකවේ. සෞන්දර්ය කලා ආයතනයේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ දොළොස් වසරක ඉතිහාසයක් ඇති නාට්‍ය හා සිනමා රසවින්දන සංසදය ද අප පාසල තුළ ක්‍රියාත්මක වේ. දිගු ඉතිහාසයක් ඇති අප පාසල දැනට සක්‍රීය මට්ටමේ පවතින පාසලක් වේ.







