page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg
පාසල ආරම්භ වූ දිනය 1882.03. 21
පාසල රජයට පවරා ගත් දිනය 1881.11.01
ජාතික පාසලක් වූ දිනය 1881.11.01
පාසල් වර්ගය 1ABS
පාසල් අංකය 23269
සංගණන අංකය 04093
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මාතලේ
කලාපය නාවුල
කොට්ඨාසය නාවුල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නාවුල
ග්‍රාම සේවක වසම නාවුල
ග්‍රාම සේවා කොට්ඨාස අංකය E-412B
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 40
2023 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 1782
2023 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 95
පාසලේ වර්ණය තද නිල්, කොළ, රතු