page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg

 

විජයතු මාතා විජයතු මාතා 
ශ්‍රීධර ශ්‍රී මාතා
ප්‍රේම භරිත අප නාඋල ශ්‍රී නා
මහ විදුහල් මාතා
ධීර වීර දරු කැල ඔබගේ
හැදෙන වැඩෙන අප විදුහල් මාතා
නමදිමු ආදර කුසුම් පුදා
සමරති ඔබ ගුණ සිතින් සදා

විජයතු මාතා විජයතු මාතා 
ශ්‍රීධර ශ්‍රී මාතා
ප්‍රේම භරිත අප නාඋල ශ්‍රී නා
මහ විදුහල් මාතා

බැදෙමු සමගියෙන් -තබමු පෙරට පය //
රකිමු රකිමු ජාතික උරුමේ....
ඥාණ ශක්තියෙන්-දේශ භක්තියෙන්...// 
පිබිදෙමු යමු යමු පෙරට යමු 
තෙද පා බල පා බාධක බිද දා....//
නගමු නගමු ජය කේලී......//