2023 නොවැම්බර් 15 හා 16 යන දෙදින පුරා ශ්‍රී නාග ජාතික පාසලේ වාර්ෂික විද්‍යා
ප්‍රායෝගික ප්‍රදර්ශනය විද්‍යාලයේ 11ශ්‍රේණියේ සිසු දරුවන් විසින් ඉතා සාර්ථකව පවත්වනු ලැබිණි.
මේ දිනවල අප පාසලේ ක්‍රීඩා උළෙලේ කටයුතු සාර්ථක ලෙස පැවැත්වෙමින් පවතී.
ශ්‍රී නාග ජාතික පාසලේ සාර්ථක ලෙස දෙවන වරටත් සිදු කරනු ලබන 'විදැස' විද්‍යා ප්‍රදර්ෂනය පැවැත්වුනි.
ශ්‍රී නාග ජාතික පාසලේ 2024 - 2025 වසර සඳහා නව ශිෂ්‍ය නායක මණ්ඩලය පත් කරන ලදි.