slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

මධ්‍යම පළාතේ මාතලේ නම් ස්වභාව ධර්මයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල ගුණ නැණ සපිරි රටට ලෝකයට වැඩ වැඩදායි, උදාර පුරවැසියන් සිය දහස් ගණනක් මෙරට රටට දැයට තිළිණ කළ අභිමානනීය කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපනය කටයුතු කනිෂ්ඨ ද්විතීයික හා ජ්‍යේෂ්ඨ ද්විතීයික අංශ යටතේ ක්‍රියාත්මකවේ. සෞන්දර්ය කලා ආයතනයේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ දොළොස් වසරක ඉතිහාසයක් ඇති නාට්‍ය හා සිනමා රසවින්දන සංසදය ද අප පාසල තුළ ක්‍රියාත්මක වේ. දිගු ඉතිහාසයක් ඇති අප පාසල දැනට සක්‍රීය මට්ටමේ පවතින පාසලක් වේ.

යහගුණ නැණ සුව සපිරි උදාර පුරවැසියෙක්

දැක්ම

සහ

මෙහෙවර

යහ ගුණයෙන් නුවණින් සහ මනා සුවයෙන් සපිරුණා වූ උදාර පුරවැසියෙක් බිහි කිරීම උදෙසා අප පාසල සවිබල ගැන්වීම අපගේ මෙහෙවරයි.

දැක්ම

සහ

මෙහෙවර

යහගුණ නැණ සුව සපිරි උදාර පුරවැසියෙක්

යහ ගුණයෙන් නුවණින් සහ මනා සුවයෙන් සපිරුණා වූ උදාර පුරවැසියෙක් බිහි කිරීම උදෙසා අප පාසල සවිබල ගැන්වීම අපගේ මෙහෙවරයි.

The Life Skill Training Workshop for Prefects

School Provincial Drama Competition

13 වන ශ්‍රේණි සදහා වාර විභාග

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ශ්‍රී නාග ජාතික පාසල