page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg
පොසොන් පොහෝ දින භක්ති ගිත සංදර්ශනය

පොසොන් පොහෝ දින භක්ති ගිත සංදර්ශනය

පොසොන් පොහෝ දින භක්ති ගීත සංදර්ශනය ශ්‍රී නාග ජාතික පාසලේ 2025 උසස් පෙළ සිසුන් විසින් සංවිධානය කරනු ලැබු බැති ගී සරණිය 2024/06/20 බ්‍රහස්පතින්දා දින ශ්‍රී නාග ජාතික පාසලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වුනි.

 

 

Latest News

2025 - Annual Sport Meet.

මේ දිනවල අප පාසලේ ක්‍රීඩා උළෙලේ කටයුතු සාර්ථක ලෙස පැවැත්වෙමින් පවතී.

විද්‍යා ප්‍රදර්ශනය 2024

ශ්‍රී නාග ජාතික පාසලේ සාර්ථක ලෙස දෙවන වරටත් සිදු කරනු ලබන 'විදැස' විද්‍යා ප්‍රදර්ෂනය පැවැත්වුනි.

නව ශිෂ්‍ය නායක මණ්ඩලය පත් කිරීම.

ශ්‍රී නාග ජාතික පාසලේ 2024 - 2025 වසර සඳහා නව ශිෂ්‍ය නායක මණ්ඩලය පත් කරන ලදි.