page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg
ආදරණීය පොල්ගොල්ල සර්,ඔබට නිදුක් නීරෝගී සුබ විශ්‍රාම දිවියක්
සුවහසක් දරු දැරියන් හට සිප් සතන් පොවා උතුම් මනුසත් ගුණ දෙමින් අධ්‍යාපනයෙන් දරුවන් සුපෝෂණය කළ ජානක පොල්ගොල්ල ගුරු පියාණෙනි ඔබට නිදුක් නීරෝගී සුබ විශ්‍රාම දිවියක්.
 

Latest News

2025 - Annual Sport Meet.

මේ දිනවල අප පාසලේ ක්‍රීඩා උළෙලේ කටයුතු සාර්ථක ලෙස පැවැත්වෙමින් පවතී.

විද්‍යා ප්‍රදර්ශනය 2024

ශ්‍රී නාග ජාතික පාසලේ සාර්ථක ලෙස දෙවන වරටත් සිදු කරනු ලබන 'විදැස' විද්‍යා ප්‍රදර්ෂනය පැවැත්වුනි.

නව ශිෂ්‍ය නායක මණ්ඩලය පත් කිරීම.

ශ්‍රී නාග ජාතික පාසලේ 2024 - 2025 වසර සඳහා නව ශිෂ්‍ය නායක මණ්ඩලය පත් කරන ලදි.