සමස්ථ ලංකා නාට්‍ය තරග සදහා සමස්ථ ලංකා අවසන් වටයට සුදුසුකම් ලබමින් මධ්‍යම පළාත් තරග වටයෙන්
සම්මාන පහක් දිනා X රේ - ඒක පත්‍ර නාට්‍ය ඉදිරිපත් කළ සිසුන්ටත් ඒ සදහා මෙහෙයවීම් කළ ගුරු මහත්ම මහත්මින්ටත් ශ්‍රී නාග ජාතික පාසලේ සුභ පැතුම් එක් කරමි.