ශ්‍රී නාග ජාතික පාසලේ සිතිජ සස්මිත පුතණුවන් සිංහල භාෂා තරගාවලියේ කථික තරගයෙන් සමස්ථ
ලංකා ප්‍රථම ස්ථානය ලබා ඇති බව සතුටින් දන්වමි. එම පුතණුවන්ට සහ ඔහු ඒ සදහා මෙහෙය වූ සහෝදර ගුරු මහත්ම මහත්මින්ට අප විදුහලේ සුභ පැතුම් එක් කරමි.