page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg

Golden Idea 2023 චිත්‍ර තරගාවලිය

 

9-11 ඛාණ්ඩයේ ,මාතලේ දිස්ත්‍රීක් කුසලතා සහතිකය , අනාගතය දිනන අපේ ගමේ ව්‍යාපාර නමැති තේමාව ඔස්සේ චිත්‍ර නිර්මාණකරනය කළ, මා/ ශ්‍රී නාග ජාතික පාසලේ , 11 B ශ්‍රේණියේ ඉගෙනුම ලබන, D.M.R.M. දිසානායක ශිෂ්‍යයා විසින් ජයග්‍රහනය කරන ලදී.

 

9-11 ඛාණ්ඩයේ ,මාතලේ දිස්ත්‍රීක් ප්‍රථම ස්ථානය 

අනාගතය දිනන අපේ ගමේ ව්‍යාපාර නමැති තේමාව ඔස්සේ චිත්‍ර නිර්මාණකරනය කළ, මා/ ශ්‍රී නාග ජාතික පාසලේ , 9 A ශ්‍රේණියේ ඉගෙනුම ලබන, W.G.L.S.C ඒකනායක ශිෂ්‍යාව විසින් ජයග්‍රහනය කරන ලදී.