page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg
English Day Competition

English Day Competition

ශ්‍රී නාග ජාතික පාසලේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තරුෂි සලුවඩන දියණිය කලාප,පළාත් යන අංශවලින් ජයග්‍රහණය කර සමස්ත ලංකා තරගාවලිය වෙනුවෙන් අප පාසල නියෝජනය කිරීමට සූදානම් වේ. ඇයට හා ඇය ඒ සදහා මෙහෙය වූ  ගුරු භවතුන්ටත් අප විදුහලේ උණුසුම් සුභ පැතුම් එක් කර සිටිමි.