මධ්‍යම පළාත් ඒකල සංගීත තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනාගෙන සමස්ථ ලංකා තරගයට තේරී පත් වූ 11-E ශ්‍රේණීයේ ඉගෙනුම ලබන S.S.ඉද්දමල්ගොඩ ශිෂ්‍යාවට සහ සමූහ වාදන තරගාවලියෙන් දෙවන ස්ථානය ලබාගත් අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උනුසුම් සුභ පැතුම්!