page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg

 

01. සන්නිවේදන කුසලතා ප්‍රවර්ධනය කිරීම.
      සංඛ්‍යා පිළිබඳ දැනුම.
      රූපක භාවිතය.
      තොරතුරු තාක්ෂණ ප්‍රවීණත්වය.

02. පෞරුෂත්ව වර්ධනයට අදාළ නිපුණතා.
      නිර්මාණශීලී බව.
      ඍජු ගුණය ඉවසා දරා සිටීමේ හැකියාව.
      චිත්තවේගී ගුණය.

03. පරිසරයට අදාළ නිපුණතා.
      සමාජ පරිසරය.
      ජෛව පරිසරය.

04. වැඩ ලෝකයට ප්‍රවේශ වීමේ හැකියාව.
      ආර්ථික වර්ධනයට දායක වීම.
      තම වෘත්තීය ලැදියාව හා අභියෝගතා හඳුනාගැනීම
      හැකියාවට ගැලපෙන අයුරින් රැකියාවක් තෝරා ගැනීම.
      වාසිදායක හා තිරසර ජීවනෝපායක නිරත වීම.

05. ආගම හා ආචාර ධර්මයන්ට අදාළ නිපුණතා.
      පුද්ගලයන්ට තම දෛනික ජීවිතයේ දී ආචාරධර්ම සාදාචාරාත්මක හා ආගම් අනුකූලව හැසිරීම් රටාවන්ට අනුගත වෙමින් වඩාත් උචිත දේ තෝරා එයට සර්ව වන සේ කටයුතු කිරීම සඳහා              අගයන් උකහා ගැනීම.

06. ක්‍රීඩාව හා විවේකය ප්‍රයෝජනයට ගැනීමේ නිපුණතා.
     සෞන්දර්ය,සාහිත්‍ය,සෙල්ලම් කිරීම.
     ක්‍රීඩා හා මලල ක්‍රීඩා විනෝදාංශ හා වෙනත් නිර්මාණාත්මක ජීවන රටාවන් තුළින් ප්‍රකාශ වන විනෝදය , සතුට හා  ආවේගය සහ එවන්  මානුෂික අත්දැකීම්.

07. ඉගැනුමට ඉගෙනුම පිළිබඳ නිපුණතා.
      සීඝ්‍රයෙන් වෙනස්වන සංකීර්ණ හා එකිනෙකා එකිනෙකා මත යැපෙන ලෝකයට පරිවර්තනය, ක්‍රියාවලිය හා වෙනස්වීම් හසුරුවා ගැනීම හා ඊට සංවේද හා සාර්ථක ප්‍රතිචාර දැක්වීමත් ස්වාධීන        ඉගෙනීම් සඳහා පුද්ගලයා හට ශක්තිය ලබා දීම.