page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg

 

1. ක්‍රියාශීලී ජාතික,ඒකාබද්ධතාවක්,ජාතික අන්න්‍යතාවක් හා ජාතික සමගියක් ගොඩනැගිය හැකි පරපුරක් දැයට දායාද කිරිම.

2. ආත්ම තෘප්තියක් ගෙන දෙන රැකියා සදහා ප්‍රවිශ්ට විය හැකි පරපුරක් බිහි කිරිම.

3. රටේ ආර්ථිකයට උරදිය හැකි කුසලතා පුර්ණ දරු පිරිසක් බිහි කිරිම.

4. එකිනෙකා කෙරෙහි ගරු කරන වෙනස් වෙන ලෝකයේ අපි යන්ට මුහුණදිය හැකි තමාගේත් අන් අයගේත් අපි උදාකරගෙන සිසු පරපුරක් බිහි කිරීම. 

5.පරිසර හිතකාමී සංරක්ෂණයට හා සංවර්ධනයට උරදිය හැකි පරපුරක් බිහිකිරීම.

6. ආගමික සංකල්ප පදනම් කරගත් ස්වයං විනයක් පවත්වා ගැනීම හා ආචාර ධර්ම සුරැකීම.

7. ශ්‍රී ලාංකීය අභිමානය සුරකිමින් දේශමානයෙන් යුතු පිරිසක් දායාද කිරීම.

8. චතුර්විධ භාෂා කුසලතා වර්ධනය කරගනිමින් විවිධ මූලාශ්‍ර මගින් ලබා දෙන දැනුම ආශ්‍රිතව නිර්මාණාත්මක චින්තන හැකියා සහ උසස් අන්දමින් වේදනා වින්ද නොහැකියාව පූර්ණ පිරිසක් බිහි       කිරීම.