page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg

 

1. විවිධ සමාජ තලවලින් පාසලට පැමිණෙන දූදරුවන් භේදයකින් තොරව අනොන්‍ය උදව් උපකාර කර ගනිමින් අධ්‍යයන හා විශය බාහිර කටයුතුවල නිරත වීම.

2. ආගම් හා ජාති කිහිපයක ළමුන් එකම පාසලක් තුළ සුහදශීලීව ඔවුන්ට ගරු කරමින් කටයුතු කරයි.

3. අවට පාසල් පෙළ දූ දරුවන් නව ශ්‍රේණීවලට එක්වන අතර නවක දූදරුවන් පැරැණි දූ දරුවන් විසින් උත්සවාකාරයෙන් පිළිගෙන එකමුතුව කටයුතු කරයි.

4. විවිධ වූ හේතුන් මත පසුබට සිසුන් දිරිමත් කරමින් ඔවුන්ට ආර්ථික වශයෙන් පවා අතහිත දෙමින් අධ්‍යපන කටයුතු වල  නිරතවීමටත් යහපත් මානසිකත්වය          ගොඩ නැංවීමටත් නිරතුරුවම  මණ්ඩලයේ කැප වී සිටීම.

5. තරඟකාරී විභාග වල සූදානම් කරන ලද පිණිස මුදල් අයකිරීමකින් තොරව ගුරු මණ්ඩලයේ සැලසුම් සහගතව ඉගැන්වීම  කටයුතුවල නිරත කරවීම                      විදුහල්පතිවරුන් විසින් කටයුතු කරයි.