page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg

 

1. ගුරු සේවයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පැමිණීමේ ලේඛනය නඩත්තු කිරීම.

2. ගුරු සේවයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ නිවාඩු සම්බන්ධ පහත රාජකාරී කිරීම.
    නිවාඩු ලේඛන වල සටහන් කිරීම.

3. නිවාඩු ඉල්ලුම්පත් ලබා ගෙන නිවැරැදිව ගොනු කිරීම.

4. වැඩියෙන් නිවාඩු ලබා ගන්නා නිලධාරීන් පිළිබඳ තොරතුරු මා වෙත වාර්තා කිරීම.

5. රාජකාරි නිවාඩු ලේඛන කෙටි නිවාඩු ලේඛන නිවාඩු පොරොත්තු ලේඛන වරු නිවාඩු ලේඛන ප්‍රමාදවී පැමිණීමේ ලේඛන පවත්වාගෙන යාම.

6. සියළුම අධ්‍යයන අනධ්‍යයන හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ නිවාඩු දිනපතා ප්‍රදර්ශනය කිරීම.

7. ගුරු සේවයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිවාඩු දුම්රිය බලපත්ර නිකුත් කිරීමෙන් හා සම්බන්ධ සියලුම කටයුතු කිරීම.

8. අනුයුක්ත සේවය කරන ගුරු සේවයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිවාඩු යැවීම සහ ගෙන්වා ගැනීම.
චක්‍ර ලේඛය සම්බන්ධව ලිපිගොනු සුරක්ෂිතව පවත්වාගෙන යාම.

9. ගුරු සේවයේ හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැටුප් වර්ධක හා කාර්ය සාධන වාර්තා අදාළ නිවාඩු විස්තර සම්පූර්ණ කර කලාප කාර්යාලයට යැවීම.

10. ගුරු සේවයේ ශ්‍රේණි උසස්වීම් වලට අදාළ කටයුතු කිරීම.

11. රාජ්‍ය කළමණාකරණ යමක් නිවාඩු ලබා ඇත්නම් ඔහුගේ රාජකාරි කටයුතු ආවරණය කිරීම.

12. පාසලට ලැබෙන දුරකථන ඇමතුම් ලබා ගැනීම හා අදාළ ස්ථානවලට යොමු කිරීම ඒ පිළිබඳව ලේඛනයක් පවත්වාගෙන යාම.
නියමිත වේලාවට පාසල් සීනුව නාද කිරීම.

13. පවරන වෙනත් රාජකාරි ඉටු කිරීම.