page-header-1900x320.jpeg
460346326_3344209942379944_8272685573768276891_n.jpg

 

1. සාමාන්‍ය පරිපාලන හා පාසල් සංවර්ධන අදාළ සියලුම ලිපි කටයුතු සිදුකිරීම.

2. සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු සිදු කිරීම

3. ශිෂ්‍ය ඇතුළත් කිරීමේ ලේඛනය නිවැරදිව නඩත්තු කිරීම,ශිෂ්‍ය අස්වීම් සහතික  නිකුත් කිරීම,විභාග සහතික නිකුත් කිරීම, චරිත සහතික නිකුත් කිරීම් යනාදී කටයුතු සිදු කිරීම.

4. බඩු වට්ටෝරු පොත් භාරව කටයුතු කිරීම තුලනය කිරීම.

5. අභ්‍යන්තර සහ කලාප භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදු කිරීමට කටයුතු කිරීම.

6. ගුරු සේවයේ , අනධ්‍ය‍යන කාර්ය මණ්ඩලයේ හා කණිෂ්ට කාර්ය මණ්ඩලය වෙත නිවේදන නිකුත් කිරීම සම්බන්ධ කටයුතු හා ඊට ආදාළ  ලේඛන යාවත්කාලීනව පවත්වාගෙන යාම.

7. ලැබෙන ලිපි ,ලියාපදිංචි ලිපි ආදී ලේඛන විධීමත්ව පවත්වාගෙන යාම.

8. රාජ්‍ය කළමනාකරණ යම් අයෙක් නිවාඩු ලබා ඇත්නම් ඔහුගේ රාජකාරි කටයුතු  ආවරණය කිරීම.

9. පාසලේ තොරතුරු සම්බන්ධ නිලධාරියා ලෙස කටයුතු කිරීම.

10. විදුහල්පතිතුමා පවරණ වෙනත් රාජකාරී ඉටු කිරීම.